විදෙස්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක්

(UTV |  ඉන්දුනීසියාව) – පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද එම ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන්.

Related posts

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

Leave a Comment