දේශීය

“ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා” – සජිත්

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මන්ත්‍රීවරුන් එන්නට පටන් ගෙන ඇති බවත් අද සිදු වුයේ ආරම්භයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට අවතීරණ වීමට සූදානම් නමුත් ඇමති අං තට්ටු දමා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ අත්අඩංගුවට ගත් සිසුන් 25 විසිපස්දෙනා තත්ත්ව වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා නොගන්නවා යැයි ආණ්ඩුවට සහතිකයක් දීමට පුළුවන්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.මෙවැනි ක්‍රියා නිසා වන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ තවත් අප්‍රසාදයට පත්වීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

Related posts

කොරෝනා රෝගියා ඇසුරු කළ 400ක් නිරෝධායනයට

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

Editor O

Leave a Comment