දේශීය

සමන් පෙරේරා රිමාන්ඩ්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා අගෝස්තු 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය ජූනි 5 වන දා තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබිණි.

කොස්ගොඩ පොලිස් වසමේදී තංගල්ල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

Related posts

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

Mohamed Dilsad

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment