දේශීයව්‍යාපාරික

බිත්තර මිල යළි ත් වෙනස් වෙයි

(UTV | කොළඹ) – බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (24) හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සමලේකම් දුමිෂ්ක සුබසිංහ මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ වන විට ගොවීන් කිකිළියන් මසට විකිණීම ආරම්භ කර ඇති බව ය.

Related posts

කළුතර කුඩා වස්කඩුව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

Mohamed Dilsad

රුසියානු තානාපති හමුවී සාකච්ඡා කිරිමට පක්ෂ 10 තීරණයක

Mohamed Dilsad

සිර දඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

Editor O

Leave a Comment