දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළදපොලට නිකුත් කර තිබේ.

තයිරොක්සින් ඌණතාවය ලබා දෙන ඖෂධයක් ගෑස් ආම්ලිකතාවයට ලබා දෙන ඖෂධයක් සහ වේදනා නාශක ඖෂධයක් මෙලෙස වෙළෙදපොළට නිකුත් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී දැනුම්වත් කිරීමේ වැඩසටහනට ඊයේ (15) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.

Related posts

ගිනි අවි බාරදීම ට දී ඇති කාලය දීර්ඝ කරයි.

Editor O

ඔක්තෝම්බර් පළමුවැනිදා වෙනුවෙන් සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

Mohamed Dilsad

එන්නත් 02 ම ඇති ලාංකිකයන්ට UAE යාමේදී PCR අවශ්‍ය නෑ

Mohamed Dilsad

Leave a Comment