දේශීය

පිල්ලෙයාන්ගේ කාර්යාලයක බෝම්බ දෙකක්

(UTV | කොළඹ) – ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් එරාවුර් ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය කාර්යාලයේ සිවිලිමේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බව එරාවුර් පොලීසිය සඳහන් කරයි.

මෙම නිවස මෑතකදී මිලදී ගත් අයෙකු එහි වහලය පිලිසකර කිරීමට යාමේදී මෙම අත් බෝම්බ තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඒවා පොලිස් බාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

Mohamed Dilsad

බෞද්ධ කටයුතු කොමසාරිස්, ධූරයෙන් නෙරපයි

Editor O

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය අලියට – මස්කෙළිය එජාප සංවිධායක කේ.කේ. පියදාස

Editor O

Leave a Comment