දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | කොළඹ) – මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැඳිරිය සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැඳිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

Mohamed Dilsad

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

Mohamed Dilsad

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment