දේශීය

ගෝඨාභය හෙට තායිලන්තයට

(UTV | කොළඹ) – මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණා.

Related posts

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

Mohamed Dilsad

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment