දේශීය

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්

(UTV| කොළඹ) – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඔහුගේ නිළධාරීන්ට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද දිනයේදී කැඳවීමක් සිදුකර තිබේ.   

ඒ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෑත කාලීනව සිදුවූ බවට පළවී ඇති වන සංහාර සම්බන්ධ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු විමසා තහවුරු කර ගැනීම සඳහායි.

 

Related posts

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

Editor O

කථානායකට එරෙහිව, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විපක්ෂය සූදානම්

Editor O

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment