දේශීය

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

(UTV | කොළඹ) –  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට (16) හෙට සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 12.00 දක්වා වන කාල සිමාව තුළදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත.

ඒ අනුව පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

 

Related posts

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

Editor O

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment