කලා

Critics Choice Super සම්මාන උළෙලේ වැඩිම සම්මාන සෝල් ත්‍රිමාණ චිත්‍රපටයට

(UTV | ඇමරිකාව) – පළමු වතාවට පැවැති Critics Choice Super සම්මන උළලේ වැඩි සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ‘සෝල්’ ත්‍රිමාණ චිත්‍රපටය සමත්ව ඇත.

ඔවුන් විසින් දිනාගත් සම්මාන ප්‍රමාණය තුනක් බව සඳහන් වෙයි.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් නිර්දේශ වී තිබූ සම්මාන ඔවුන් විසින්ම දිනා ගැනීමට සමත් වීමයි.

මෙම සම්මාන උළලේදී වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වි තිබුණේ ‘පලම් ස්පේයාරින්’ චිත්‍රපටයයි. එය සම්මාන හයක් සඳහා නිර්දේශ වී සිටි අතර, ඔවුන්ට ඉන් දිනා ගැනීමට හැකි වුයේ සම්මාන ත්‍රිත්වයක් පමණි.

 

Related posts

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

Mohamed Dilsad

මිලියන 9 ක ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසිකයන් සමග සතුට සමරන බිපාෂා [PHOTOS]

Mohamed Dilsad

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

Mohamed Dilsad

Leave a Comment