දේශීයවිදෙස්

Google බිඳ වැටෙයි

(UTV | කොළඹ) – ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබේ.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර තිබේ.

Related posts

කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඩෙල්ටා ප්ලස් ගැන අනතුරු ඇගවීම්

Mohamed Dilsad

Leave a Comment