දේශීය

වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්

(UTV | කොළඹ) – බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් සහ මර්දනයට එරෙහිව අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව දිවයිනේ ප්‍රධාන නගරවලද විරෝධතා සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

දේශබන්දුගේ පෙත්සම නිශ්ප්‍රභා කරයි.

Editor O

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී

Editor O

Leave a Comment