දේශීය

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ දැමීම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියේ අවමය රුපියල් 1000 කින් සහ උපරිමය රුපියල් 2000ක අතර ප්‍රමාණයකින් ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමක් සිදුකර ඇති බවයි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති

Editor O

ගාල්ල මනාප ප්‍රතිඵළ

Editor O

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment