දේශීය

සහල් මිල පහළට

(UTV | කොළඹ) – වෙළෙදපොලේ පසුගිය කාල සීමාවේදී ඉහළ ගොස් තිබූ සහල්වල මිල ගණන් ඉදිරි දින කිහිපයේදී පහත බසිනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළදපොලේ දේශීය සහල් අලෙවියද පහල බැස ඇති බව එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේය.

ආධාර ලෙස ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ලැබීමත් සමග මෙලෙස වෙළෙදපොලේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවත් ඉදිරියේදී මිල ගණන් අඩුවනු ඇති බවත් ඔහු පැවසීය.

Related posts

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නට ඇප

Mohamed Dilsad

Leave a Comment