දේශීය

පැතුම් කර්නර් ට ඇප

(UTV | කොළඹ) – සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතායි නියෝගය ලබාදුන්නේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි පැතුම් කර්නර් මුදා හැරණේ.

ඔහුගේ විදෙස් ගමන් තහන්ම කෙරුණා.

ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.

Related posts

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති…

Editor O

ශරීරයේ බර අඩුකර ගැනීමට භාවිතා කරන ඖෂධ මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන අධ්‍යයනයක්

Editor O

කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර ගත් පෞද්ගලික රෝහල තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment