දේශීය

‘ජනතා කැමැත්තේ විකෘතියක් පාර්ලිමේන්තුවෙන් පෙන්වූවා’

(UTV | කොළඹ) – අද පාර්ලිමේන්තුවේ පිළිඹිබු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵලය හා විපක්ෂයේ ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතින බවයි.

කෙසේ වෙතත් ජනපතිධුුරය හා අග්‍රාමාත්‍ය ධුරය අනාගත බල ව්‍යාපෘතියක් නොමැති පාර්ශ්ව වෙතට ලබාදිය යුතු බවට යෝජනා වී තිබුණ බවත් ඔහු පැවැසීය.

Related posts

“දත්ත මත තීන්දු තීරණ ගන්න”

Mohamed Dilsad

ජනපතිගෙන් සුරාබදුකොමසාරිස්ට නියෝගයක්[RELEASE]

Mohamed Dilsad

ජපාන අගමැති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment