Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපාන අගමැති ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

68 හැවිරිදි ඉෂිබා එරට වේලාවෙන් අද (7) සවස 6ට පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය ඉල්ලා අස්වීම තහවුරු කර ඇත.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, මැතිවරණ පරාජයන් මාලාවකට තමා වගකීම භාර ගන්නා බවය.

Related posts

A decisive GMOA meeting today

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

இலங்கை வைத்திய சங்கத் தலைவர் இராஜினாமா

Mohamed Dilsad

Leave a Comment