දේශීය

පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂාව තර කෙරේ

(UTV | කොළඹ) – නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අද එම ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා තිබෙනවා.

Related posts

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

Editor O

තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment