දේශීය

පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂාව තර කෙරේ

(UTV | කොළඹ) – නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අද එම ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා තිබෙනවා.

Related posts

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

කුවේටයේ මෙරට කාන්තාවන් 44කට කොරෝනා

Mohamed Dilsad

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment