විදෙස්

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

(UTV |  අප්‍රිකාව) – අප්‍රිකානු මහද්වීපයෙන් තවත් මාරාන්තික වෛරස් රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉබෝලා රෝගය ඇතිකරන මාබර්ග් වෛරස ආසාදිතයින් දෙදෙනෙක් ඝානාවෙන් හමුවී ඇති බවය.

එකම පවුලේ දෙදෙනෙක් එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා ප්‍රථිකාර ලබමින් සිටින අතරතුර රෝහලේදී මියගොස් ඇති බව සඳහන් විය.

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මේ වනවිට පුද්ගලයින් 98 දෙනෙක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

මාබර්ග් වෛරසය සඳහා මෙතෙක් ප්‍රථිකාරයක් සොයාගෙන නැති නමුත් වෛද්‍යවරුන් පවසන්නේ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම මගින් ආසාදිතයාව බේරාගත හැකි බව වෛද්‍යවරු පවසති.

Related posts

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

කොරෝනාවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහල යයි

Mohamed Dilsad

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේ

Mohamed Dilsad

Leave a Comment