විදෙස්

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේ

(UTV| උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි හෝඩෝ අර්ධද්වීපයේ සිට කෙටි දුර මිසයිල පෙළක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියා පවසයි.

මේ සඳහා තමන් නවීන ක්‍රමෝපාය අවියක් අත්හදා බලන බව උතුරු කොරියාව පසුගියදා ප්‍රකාශ කර තිබු අතර වියට්නාමයේ පැවති සමුළුව ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමෙන් පසු උතුරු කොරියාව සිදුකළ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

Mohamed Dilsad

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment