විදෙස්

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් වාර්තා වූ නව ආසාදිතයන් 20 දෙනෙකුගේ මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

Related posts

වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයි

Mohamed Dilsad

විකිලීක්ස් නිර්මාතෘගේ තත්ත්වය බරපතල බව හෙළි වෙයි.

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

Leave a Comment