දේශීය

යළි හදිසි නීතිය පැනවේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ අද(18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(17) රාත්‍රියේ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් අඛණ්ඩව පරීක්‍ෂාවේ[AUDIO]

Mohamed Dilsad

කොරෝනා වැළඳීමෙන් මියගිය විදෙස්ගත ලාංකිකයන්ට වන්දි

Mohamed Dilsad

සමේ රෝග වාර්තාවීම් ඉහළ ට

Mohamed Dilsad

Leave a Comment