දේශීය

යළි හදිසි නීතිය පැනවේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ අද(18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(17) රාත්‍රියේ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය පවත්වයි

Mohamed Dilsad

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment