දේශීය

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

(UTV |කොළඹ ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතී.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කි‍ලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති වෙයි.

Related posts

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

පරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙන

Editor O

Leave a Comment