දේශීය

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් ගණන 390 ක්

(UTV | කොවිඩ් 19 ) – නාවික හමුදා සාමාජිකයන් 390 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් 308 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් සහ 82 ක් ඉන් පිටතදී හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

රුපියල් කෝටි 3ක කොල්ලය – CCTV

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ වැය ශීර්ෂය සියයට 300%කින් ඉහළ ට

Editor O

Leave a Comment