දේශීය

ඉදිරි සතියේ පාසල් පවත්වාගෙන යෑම ගැන විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය සහ රට තුළ උද්ගතවී ඇති තත්ත්වය මත ලබන සතියේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

පවතින තත්වය මත මෙම සතියේ දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

Related posts

කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන යෝජනාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

Mohamed Dilsad

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment