විදෙස්

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

(UTV | ඉතාලි) – ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි.

ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එහෙත් ජනාධිපති Sergio Mattarella එම ඉල්ලා අස්වීම භාරගෙන නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

රුසියානු හමුදාව යුක්රේන අගනුවරට ලංවෙයි

Mohamed Dilsad

Leave a Comment