විදෙස්

පාකිස්ථාන ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් සිය ධුරයෙන් ඉවතට

(UTV| පකිස්ථානය) – පාකිස්ථාන අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් එම තනතුරෙන් ඉවත් කර නව අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලෙස ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් පත් කර ඇති බව පාකිස්ථාන හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මෙම නව පත්කිරීමට හේතුව අදාළ නිවේදනය මගින් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් පාකිස්ථාන අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් එම තනතුරට පත් කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා වන අතර, ඔහු මාස 08 ක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෙල්ෆි මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment