දේශීය

කොළඹට එන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමේ

(UTV | කොළඹ) – මේ මොහොතේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

Related posts

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

Mohamed Dilsad

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment