විදෙස්

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාර

(UTV | ජපානය – නාරා) – ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related posts

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපතිගෙන් උතුරු කොරියා නායකට ආරාධනාවක් ?

Mohamed Dilsad

රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියයයි

Mohamed Dilsad

Leave a Comment