දේශීය

අදත් දුම්රිය ධාවනයට සීමා

(UTV | කොළඹ) – අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබෙන කාර්යාල දුම්රිය 48න් 22ක් පමණක් ධාවනය කෙරෙන බව‍ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තව ද ප්‍රදේශ කිහිපයක දුම්රිය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Mohamed Dilsad

පැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයි

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ඩිස්කෝ STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment