දේශීය

පැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයි

(UTV | කොළඹ) –  උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර තැබීමට  පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් අනුව මෙය ක්‍රියාවට නැංවෙන අතර , පහත සඳහන් දුරකතන අංකයන්ගෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැක.

Related posts

ලෝක ඒඩ්ස් දිනය අද : ලංකාවෙන් වැඩිවීමක්

Mohamed Dilsad

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

කරුණා අම්මාන්ගෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment