දේශීය

ධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා අවුරුදු 5ක් සඳහා වීසා පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් එලෙස වීසා පිරිනැමීමට පියවර ගෙන ඇති බව ය.

එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන පියවරක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

ශිෂ්‍යත්ව ගැටළුව තවත් දුර දිග යයි. – පිළිතුරු පත්‍ර පරීක්ෂාව ජනපති අණින් නවතී

Editor O

තැපැල් ඡන්දය සළකුණු කිරීම හෙට (30)

Editor O

සිසුවියගේ ඝාතනයට හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment