දේශීය

ධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා අවුරුදු 5ක් සඳහා වීසා පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් එලෙස වීසා පිරිනැමීමට පියවර ගෙන ඇති බව ය.

එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන පියවරක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

Mohamed Dilsad

මත්දුව්‍ය මර්ධනය කරන බවට සංදර්ශන පවත්වන ආණ්ඩුව, සමාගම් 06කට ගංජා වවන්න, අක්කර 66ක් දීලා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Editor O

Leave a Comment