දේශීය

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ව දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.

 

චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමග නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් විය.

 

එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706කි.

 

එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි ය. ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණි.

 

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

තවත් ඩීසල් රැගත් නෞකාවක් මව්බිමට

Mohamed Dilsad

Leave a Comment