දේශීය

බොරතෙල් මිල යළිත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 116 ට ආසන්න වී ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයි

Editor O

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ සහායට චීනය එයි

Mohamed Dilsad

කුඩු කිලෝ 108ක් උඳුන ට

Mohamed Dilsad

Leave a Comment