දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ ය.

ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

Related posts

පොල් මිල යළි ඉහළට

Editor O

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment