දේශීය

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු සහ දේශපාලන විචාරකයෙකු වූ ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේයි.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසු වුණා. අභාවප්‍රාප්ත ගෝමින් දයා ශ්‍රී මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment