දේශීය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.

ගැසට් නිවේදනය මෙන්න

Related posts

දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන 188 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

හෙට සිට බස්නාහිර දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment