දේශීය

දුම්රිය සේවකයින් වර්ජනයක් ආරම්භ කරයි

(UTV | කොළඹ) – ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින්ට සේවයට පැමිණීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Related posts

එස් එෆ් ලොක්කගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් ඉස්තර ඉල්ලයි

Mohamed Dilsad

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment