දේශීය

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළා.

අදාළ ගාස්තු පහතින්,

Related posts

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුන්, විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

Editor O

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment