දේශීය

‘රජයේ සීමාවන් අපිට අදාළ නැහැ’ – LIOC

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය සීමා පැනවූව ද, LIOC සමාගම අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා ද ඉන්ධන නිකුත් කිරීම තවදුරට ත් සිදු කරන බව එම සමාගම පවසයි.

LIOC සමාගමේ සාමාන්‍යාධිකාරී මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කළේ, රජයේ සීමාවන් ඔවුන්ට අදාළ නොවන අතර ටෝකන් ක්‍රමයක් ඔස්සේ සෑම වාහනයකට ම ඉන්ධන ලබා දීම සිය ඉන්ධන පිරවුම් හල් හරහා සිදු කෙරෙන බව ය.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් හරහා වහා ක්‍රියාත්මක වන පරිදි ජූලි 10 වන දා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස රජය ඊයේ හදිසියේ තීරණය කළේ ය.

Related posts

”අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” ලෝක ඒ්ඩ්ස් සැමරුම් දිනය අද (01)

Editor O

ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

Leave a Comment