දේශීය

‘රජයේ සීමාවන් අපිට අදාළ නැහැ’ – LIOC

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය සීමා පැනවූව ද, LIOC සමාගම අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා ද ඉන්ධන නිකුත් කිරීම තවදුරට ත් සිදු කරන බව එම සමාගම පවසයි.

LIOC සමාගමේ සාමාන්‍යාධිකාරී මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කළේ, රජයේ සීමාවන් ඔවුන්ට අදාළ නොවන අතර ටෝකන් ක්‍රමයක් ඔස්සේ සෑම වාහනයකට ම ඉන්ධන ලබා දීම සිය ඉන්ධන පිරවුම් හල් හරහා සිදු කෙරෙන බව ය.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් හරහා වහා ක්‍රියාත්මක වන පරිදි ජූලි 10 වන දා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස රජය ඊයේ හදිසියේ තීරණය කළේ ය.

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.

Editor O

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

Mohamed Dilsad

Leave a Comment