දේශීය

ඉන්ධන ගැටලු නිසා හෙට බස් නෑ

(UTV | කොළඹ) – හෙට දින (28) සිය සංගමයේ බස් රථ ධාවනය නොකරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියි.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් පැවසිය.

මේ අතර පවතින ඉන්ධන තත්ත්වය මත හෙට දින බස් ධාවන කටයුතු අඩාල වන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා ඇත.

Related posts

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, තනතුරෙන් එළවයි.

Editor O

20 වන සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

Leave a Comment