Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, තනතුරෙන් එළවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දුම්රිය සාමාන්‍යාාාධිකාරීවරයා, අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.

Related posts

Rescued Thai cave boys in good health

Mohamed Dilsad

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

தமிழ் தேசிய கூட்டமைப்பு ஜனாதிபதியுடன் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment