දේශීය

ඉදිරි දින 24 25 26 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – හෙට (24) සහ අනිද්දා (25) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (23) පස්වරුවේ පැවසීය.

ලබන ඉරිදා (26) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 අතර කාලයේ පැය දෙකක් පමණක් වරින් වර විදුලිය කප්පාදු කරන බව ද රත්නායක වැඩි දුරටත් සඳහන් කළේය.

 

Related posts

ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි

Editor O

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment