දේශීය

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) –  ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, ජූලි මස 5ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟා වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය, රාජපක්ෂලාට තියෙනවානම් වහාම ශ්‍රී ලංකා රජයට පවරා ගන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

මැතිවරණය පවත්වන දිනය ඇතුලු තීන්දු රැසක් හෙට

Mohamed Dilsad

Leave a Comment