ක්‍රීඩාගොසිප්

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

(UTV | කොළඹ) – රට අසීරු අවස්ථාවකට පත්ව තිබියදී සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ලංකාව සිරියාවකට සමාන කර තිබිය දී ඒ කිසිවක් නොතකා ලංකාවේ සංචාරය කිරීමට පැමිණ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හ‌ට උපහාර දැක්වීමට ක්‍රීඩාලෝලීන් තීරණය කොට ඇත.

ඒ අනුව සිකුරාදා කොළඹ දී පැවැත්වෙන අවසන් එක්දින තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ පැහැති ඇදුමින් සැරසී එන ලෙස සමාජ මාධ්‍ය ජාලාවලින් ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

Related posts

ක්‍රීඩක කොන්ත්‍රාත් තාවකාලිකව දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

Mohamed Dilsad

Leave a Comment